Sinhala 🎧 Becoming a Community Disability Advocate (ආබාධිත ප්‍රජාව සඳහා නියෝජිතයෙකු වීම)


Pradeep Hewavitharana is an advocate for people with disabilities and uses a wheelchair himself. In this story, he explains how he contested his local council elections to promote the issue of inclusion and access in his area, and shares how others can do the same. Pradeep hopes to expand recreational, wheelchair-accessible entertainment facilities for the disabled and non-disabled communities, as well as programs that provide access to information and employment opportunities.

ප්‍රදීප් හේවාවිතාරණ ආබාධ සහිත අය වෙනුවෙන් පෙනී සිටිනවා. ඔහු රෝද පුටුවක් ආධාරයෙන් කටයුතු කරන්නෙක්. ඔහු තම ප්‍රදේශයේ  ආබාධ සහිත අය සඳහා ඇති පහසුකම් සහ ඔවුන් නියෝජනය කිරීම සඳහා තම ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වූ ආකාරය මෙම කතාවේදී පැහැදිලි කරනවා. එමෙන්ම ආබාධ සහිත සහ ආබාධිත නොවන ප්‍රජාවන් සඳහා විනෝදාත්මක, සහ රෝද පුටුවලින් ප්‍රවේශ විය හැකි පහසුකම් මෙන්ම තොරතුරු සහ රැකියා අවස්ථා සඳහා ප්‍රවේශය ලබා දෙන වැඩසටහන් පුළුල් කිරීමට ද  ප්‍රදීප් බලාපොරොත්තු වෙනවා.

About the storyteller

Pradeep Hewavitharana is very politically and socially active in Melbourne, promoting the rights of people with disabilities and encouraging others to do the same. Alongside his volunteering work, Pradeep enjoys playing para-golf and wheelchair badminton.

ප්‍රදීප් හේවාවිතාරණ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින්නෙකු වන අතර ආබාධිත ඉලක්ක කරගත් සංවිධාන කිහිපයක තනතුරු රැසක් දරයි. ඔහු එළිමහනට ගොස් යාත්‍රා කිරීමට, පැරා ගොල්ෆ් සහ රෝද පුටු බැඩ්මින්ටන් ක්‍රීඩා කිරීමට ප්‍රිය කරයි.

Share This Podcast