Sinhala 🎧 “Happiness is a day at the beach!” (මුහුදු වෙරළේ ගෙවෙන දවසක්)


A day of sea, sand and sun is great for the soul! Australia has some of the best beaches in the world, and many of them are accessible to people with disabilities, such as those who use wheelchairs or other kinds of mobility aids. Altona Beach and St Kilda Beach are great examples of this.

There are accessible beaches all around Australia. To find a beach in your state or territory, visit: www.accessiblebeaches.com

මුහුද, වැලි සහ හිරු සමඟ ගෙවන දවසක් අපේ ජීවිතය මුසපත් කරනවා! ලෝකයේ හොඳම වෙරළ කිහිපයක් ඕස්ට්‍රේලියාවේ පිහිට තිබෙනවා. ඒවායින් බොහොමයකට රෝද පුටු හෝ වෙනත් ආධාරක භාවිතා කරන ආබාධ සහිත පුද්ගලයන්ට පිවිසිය හැකියි. Altona Beach සහ St Kilda Beach මේ සඳහා කදිම උදාහරණයි.

ඔස්ට්‍රේලියාව වටා අපට විනෝද විය හැකි වෙරළ තීරයන් ගණනාවක් තිබෙනවා. ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ වෙරළක් සොයා ගැනීම සඳහා www.accessiblebeaches.com වෙබ් අඩවියට පිවිසෙන්න.


About the storyteller

Pradeep Hewavitharana is an advocate for people with disabilities and holds various positions in several disability focused organisations. He enjoys being outdoors, sailing, para-golf and playing wheelchair badminton.

ප්‍රදීප් හේවාවිතාරණ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින්නෙකු වන අතර ආබාධිත ඉලක්ක කරගත් සංවිධාන කිහිපයක තනතුරු රැසක් දරයි. ඔහු එළිමහනට ගොස් යාත්‍රා කිරීමට, පැරා ගොල්ෆ් සහ රෝද පුටු බැඩ්මින්ටන් ක්‍රීඩා කිරීමට ප්‍රිය කරයි.

Share This Podcast