Sinhala 🎧 Rod Laver Arena; Beyond Yarra River (Rod Laver Arena; යාරා නදියට ඔබ්බෙන්)
Watching a live sporting event is a great way to connect with others who love sport in an exciting atmosphere. One of Melbourne’s accessible sporting venues is Rod Laver Arena, famous for being the main venue for the Australian Open. It is also a venue to see other live events, like music concerts or comedy shows. There’s something everyone can enjoy at this great, inclusive venue.
සජීවී ක්‍රීඩා ඉසව්වක් නැරඹීම උද්යෝගිමත් වාතාවරණයක් තුළ ක්‍රීඩාවට ආදරය කරන අන් අය සමඟ සම්බන්ධ වීමට හොඳ ක්‍රමයක්. Melbourne නගරයේ ආබාධිත අයට ප්‍රවේශ විය හැකි ක්‍රීඩා පිටියක් වන්නේ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියේ ප්‍රධාන ස්ථානයක් ලෙස ප්‍රසිද්ධ Rod Laver Arena ක්‍රීඩාංගණයයි. එහි සංගීත ප්‍රසංග සහ විවිධ සංදර්ශන වැනි වෙනත් සජීවී වැඩසටහන් නැරඹීමට ද ජනප්‍රිය ස්ථානයක්. මෙම විශිෂ්ට ස්ථානයේ සෑම කෙනෙකුටම භුක්ති විඳිය හැකි දෙයක් තිබෙනවා.
About the storyteller
Pradeep Hewavitharana is an advocate for people with disabilities and holds various positions in several disability focused organisations. He enjoys the outdoors, sailing, para-golf and playing wheelchair badminton.
ප්‍රදීප් හේවාවිතාරණ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින්නෙකු වන අතර ආබාධිත ඉලක්ක කරගත් සංවිධාන කිහිපයක තනතුරු රැසක් දරයි. ඔහු එළිමහනට ගොස් යාත්‍රා කිරීමට, පැරා ගොල්ෆ් සහ රෝද පුටු බැඩ්මින්ටන් ක්‍රීඩා කිරීමට ප්‍රිය කරයි.