Sinhala 🎧 Taste the life at the ‘Social café’ (‘Social Cafe’හි දී ජීවිතය විදින්න)


Australian Multicultural Community Services (AMCS) conduct a program to develop social connectivity for people who are experiencing new challenges or have nobody to talk with. The social café is a safe place to share experiences, and concerns. This program provides gentle exercise, line dancing, arts and crafts, gardening, knitting and games for the participants. This program empowers people living happily and healthily with different activities.

ආබාධිත සහිත පුද්ගලයන්ට ඔවුන්ගේ ජීවිතය සතුටින් ගත කිරීමටත්; ඔවුන්ගේ එදිනෙදා කටයුතු ස්වාධීනව කරගෙන යාමටත් AMCS; ආයතනය විවිධ ක්‍රියාකාරකම් නොමිලේ සංවිධානය කරනවා. එවැනි වැඩසටහන් ඔබේ ජීවිතයට ඵලදායි වන්නේ කෙසේද? ඒ වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ මොන ආකාරයෙන්ද? යන්න පිළිබඳව මේ වැඩසටහනෙන් සාකච්ඡා කෙරෙනවා.


About the guest speaker

Dr. Medha Gunawardena, Community Relations Empowerment Manager, AMCS is participating in this discussion.

මේ සාකච්ඡාවට සහභාගී වන්නේ AMCS ආයතනයේ ප්‍රජා සම්බන්ධතා සවිබලගැන්වීමේ කළමනාකරු ආචාර්ය මේධා ගුණවර්ධන

Share This Podcast